මුතුරාජව‌ෙල ගොඩකරයි

Share

මුතුරාජව‌ෙල අභය භූමිය පමුණුව බ‌ෝපිටිය ප්‍රද‌ේශය‌ෙන් ග‌ොඩකිරීමට ප‌ෞද්ගලික සමාගමක් මඟින් කටයුතු ආරම්භ කර ඇති බවට මුතුරාජව‌ෙල පරිසර සුරකින්නන්ග‌ේ සංගමය ච‌ෝදනා කරයි.

එහි කැඳවුම්කරු ජයන්ත වි‌ජේසිංහ මහතා සියත ප්‍රවෘත්ති ව‌ෙත කියා සිටිය‌ේ, ශ්‍ර‌ේෂ්ඨාධිකරණ තීන්දු න‌ොතකමින් එම සමාගම අදාළ ග‌ොඩකිරීමේ කටයුතු සිදු කරන බවයි.

පිවිසුම් මාර්ගයක් යැයි පවසමින් සිදු කරන ඉඩම් ග‌ොඩකිරිම තුළින් මුතුරාජව‌ෙල අභය භූමිය අවදානමකට ලක්ව ඇති බව ඔහු ප‌ෙන්වා ද‌ෙ‌යි.

Read more

Local News