අලි රොෂාන් ඇතුළු 7 කට සිතාසි

Share

අලි රොෂාන් හෙවත් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට ලබන 26 වැනි දින විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබේ.

ඒ බස්නාහිර පළාත්බද ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද ලබාදුන් නියෝගයකටය.

නීත්‍යානූකුල බලපත්‍ර නොමැතිව අලි ඇතුන් 4 දෙනෙකු සන්තකයේ තබාගැනීම ඇතුළු අධිචෝදනා 24 ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා අැත.

Read more

Local News