ඇවෙන්ජර්ස් 4 මැයි 03 වැනිදා සිට

Share

Avengers 4 චිත්‍රපටය ලබන වසරේ මැයි 03 වන දින එළිදැක්වීමට නියමිතය.

සුපිරි හොලිවුඩ් චිත්‍රපටයක් වන ඇවෙන්ජර්ස් චිත්‍රපට මාලාවේ හතර වැනි කොටස රූගත කිරීම් මේ වන විට අවසන් කර තිබේ.

මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරුන් වන ඇන්තනි සහ ජෝ රූසෝ සොහොයුරන් විසින් සිය ට්විටර් ගිණුමට ඡායාරූපයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත.

Read more

Local News