ඉතිහාසයේ ප්‍රථම වරට යොවුන් ඔලිම්පික් උළෙලෙන් පදක්කමක්

Share

යොවුන් ඔලිම්පික් උළෙලේදි ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රි ලංකාව පදක්කමක් දිනාගෙන තිබේ. ඒ වසන්ති මාරිස්ටෙලා විසිනි.

අැය මෙසේ ලෝකඩ පදක්කමක් දිනා ගනු ලැබුවේ මීටර් 2000 බාධක දිවිමේ තරඟ ඉසව්වට එක්වෙමිනි.

එම තරඟයේ ප්‍රථම ස්ථානය කෙන්යා ක්‍රිඩිකාව විසින් දිනාගනු ලැබිය.

පසුගිය 06 වනදා අාරමිභ වු යොවුන් ඔලිම්පික් උළෙල ලබන 18 වනදා දක්වා පැවැත්විමට නියමිතයි.

Read more

Local News