කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

Share

ඉදිරි පැය කිහිපය තුළදී මධ්‍යම, ඌව, සබරගමුව, උතුරු මැද හා වයඹ පළාත්වලටත් මන්නාරම දිස්ත්‍රික්කයටත් ඉතා තද වැසි අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්ද පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක් දක්වා තද වැසි මෙන්ම ක්ෂණිකව පැයට කිලෝමීටර් 70-80 දක්වා වන තද සුළං ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Read more

Local News