දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි – කාලගුණ දෙපාර්තමේන්තුව

Share

දිවයින පුරා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පැවසීය..

දිවයිනේ බොහෝ ප්‍රදේශවලවිශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවලතැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම, ඌව, සබරගමුව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත්වවුනියා දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තරමක තද වැසි ද ඇති විය හැක.

Read more

Local News