දුමින්දට සැප දුන්න ලොක්කට වැඩ වරදියි

Share

මරණ දඬුවමට ලක්ව සිටින දුමින්ද සිල්වා මහතාට බන්ධනාගාරය තුළ විශේෂ වරප‍්‍රසාද ලබා දුන් බව කියන බන්ධනාගාරයේ ඉහළ නිලධාරියෙකු පිළිබඳ  අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඒ සිරකරුවන්ට ලබා දෙන පහසුකම්වලට පරිබාහිරව දුමින්ද සිල්වාට සුවිශේෂී වරප‍්‍රසාද රැසක් ලබා දෙන බවට අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ලද තොරතුරක් මත ඒ පිළිබඳව කළ මුලික සොයා බැලීමකින් පසු පරීක්ෂණ පවත්වන්නැයි අමාත්‍යවරිය අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

 

Read more

Local News