DIG නාලකගේ වැඩ තහනම්

Share

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ සේවය වහාම  ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය විසින් ජාතික පොලිස් කොමිසම වෙත නිර්දේශ කර තිබේ.

Read more

Local News