කශෝගි කපා – කොටා මරලලු

Share

ඉස්තාන්බූල් අගනුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුළ දී මීට සති දෙකකට පෙර මිය ගිය බව පැවසෙන ජමාල් කශෝගිගේ සිරුර කොටස්වලට කපා ඇති බව තුර්කි බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

අමෙරිකාව ඇතුළු රටවල් කශෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් මෙලෙස දැඩි චෝදනා එල්ල කළ ද සෞදි අරාබියේ බිල් සල්මාන් කුමරු ප්‍රකාශ කර ඇත්තේ තමන් මේ පිළිබඳ කිසිවක් නොදන්නා බවයි.

Read more

Local News