කුසල් වෙනුවට කුසල්

Share

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකටි තරගාවලියෙන් කුසල් ජනිත් පෙරේරා ඉවත් කර තිබේ. ඔහු වෙනුවට කුසල් මෙන්ඩිස් කණ්ඩායමට ඇතුළත් කර ඇත.

ඔහුගේ පාදයේ ඇති වු අබාධයක් හේතුවෙන් මෙම ඉවත් කිරිම සිදු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.

ඔහු ආබාධයකට ලක්වුයේ එංගලන්තය සමඟ දඹුල්ලේ පැවති එක්දින තරගයේදීයි.

 

Read more

Local News