මල් පෝච්චියකින් කන්සා පැල

Share

හැටන් කාසල්රි ප්‍රදේශයේ සංචාරක නිකේතනයක මල් පොච්චිවල වගා කර තිබු  කන්සා පැළ තුනක් සහ එම සංචාරක නිකේතනයේ කළමණාකාරවරයා අද (17) සැකපිට අත්අඩංගුවට ගත් බව වාර්තාවේ.

එම නිකේතනයේ මල් පැළ වගා කර තිබු පෝච්චි අතර මෙම කන්සා වගා කර තිබු බව හැටන් පොලිසිය පැවසීය.

තවද සංචාරක නිකේතනයට පැමිණෙන සංචාරකයන්ට කන්සා ලබා දිම සඳහා වගා කලේද යන්න පිලිබදව හැටන් පොලිසිය විසින් වැඩ්දුර විමර්ශන සිදුකරන බව ද හැටන් පොලිසිය වැඩ්දුරටත් සඳහන් කළේය.

Read more

Local News