අගමැති ඉන්දියාවට

Share

නිළ සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (18)  දින පස්වරුවේ ඉන්දියාව බලා පිටත්වයාමට නියමිතය.

අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය තුළදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ඉහළ පෙලේ සාකච්ඡාවක් පැවිත්වීමට නියමිතව තිබේ.

එම සාකච්ඡාව ලබන 20 වන දින නවදිල්ලි නුවර පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

Read more

Local News