දුම්රියක ගැටී පුද්ගලයෙක් මරුට

Share

ඊයේ (17) රාත්‍රී 8ට පමණ දුම්රිය මාර්ගයක ගමන්කරමින් සිටි පුද්ගලයෙකු මෙලෙස දුම්රියේ ගැටී ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙම අනතුර සිදුවි අැත්තේ බොරැල්ල, ෆෙයාර්ෆීල්ඩ් ගාඩ්න් ප්‍රදේශයේදීය.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව වාර්තාවේ

මෘත ශරීරිය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(18) සිදුකිරීමට නියමිතයි.

මියගොස් ඇත්තේ බොරැල්ල, තට්ටු නිවාස ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි පුද්ගලයෙක් බව අනාවරණය වී තිබේ.

Read more

Local News