විදුලි බිලට සූත්‍රයක් ගේන්න බෑ

Share

විදුලිබල පනතට අනුව විදුලි බිල පිළිබඳ මිල සූත‍්‍රයක් හඳුන්වා දීමට ප‍්‍රායෝගිකව පුළුවන් කමක් නොමැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කරනු ලැබිය.

Read more

Local News