TNA ප්‍රශ්න ගැන ජනපති ගේ අවධානය

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා දෙමල ජාතික සන්ධානයේ නියෝජිතයන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (17) පස්වරුවේ සිදු විය.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති මෙම සාකච්චාවේදී උතුරු- නැගෙනහිර පළාත්වල ඉඩම් ගැටළුව මෙන්ම දෙමළ දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් සාකාච් කර ඇත.

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් ප්‍රකාශ කළේ මෙහිදී තමන් වැදගත් කරුණු කීපයක් පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවූ බවයි.

Read more

Local News