කජු හා උඳු ආනයනයට ලබන වසරේ බලපත්‍ර නෑ

Share

රට කජු හා උඳු ආනයනය සඳහා ලබන වසරේ සිට බලපත්‍ර ලබාදීම අත්හිටුවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

තවද උඳු හා රටකජු ආනයනය ලබන වසරේ සිට තහනම් කිරීමට රජය තීරණය කර තිබෙන බවත් බඩ ඉරිඟු හා මුං ඇට ඇතුළු ධාන්‍ය වර්ග රැසක් සඳහා දැනට පවතින බදු ලබන වසරේ සිට දෙගුණ කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩ්දුරටත් සඳහන් කළේය.

Read more

Local News