UNPයට අලුත් තනතුරක්

Share

එක්සත් ජාතික පක්ෂය විසින් අලුතෙන් ඇතිකළ තනතුරක් වන ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා ශාමල් සෙනරත් මහතා පත්කොට තිබේ.

ශාමල් සෙනරත් මහතා අද පෙරවරුවේදී සිය රාජකාරී ආරම්භ කර අැත.

මීට පෙර ඒ මහතා උතුරු මැද පළාත් විපක්ෂ නායක ලෙස කටයුතු කර තිබේ.

 

Read more

Local News