ජපුර ප‍්‍රදීප 2018

Share

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථී විශිෂ්ටයින් ඇගයෙන ශ‍්‍රී ජයවර්ධනපුර ප‍්‍රදීප – 2018 සම්මාන උලෙළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (17) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණි.

තෙවන වතාවටත් පැවති මෙම සම්මාන උලෙළ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ තිබිණි.

සාහිත්‍ය, කලා සහ සන්නිවේදන යන ක්ෂේත‍්‍රවලින් විශිෂ්ටතා දැක්වූවන් මෙහිදී ඇගයීමට ලක් වූ අතර මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානිස්සර නායක හිමිපාණන් වහන්සේ ඇතුළු ගිහි පැවිදි ආදී විද්‍යාර්ථීන් 40 දෙනෙක් ජනාධිපතිවරයා අතින් ගෞරව සම්මාන ලැබීය.

Read more

Local News