ක්වින්ස්ලන්ඩි ගබිසාව නීතිගත කරයි

Share

ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩි ප්‍රාන්තයේ ගබිසාව නිතිගත කර තිබේ.

ඒ වෙනුවෙන් වසර 50ක් ඉල්ලීමී සිදුකර අැති බවට විදෙස් මාධ්‍ය වර්තා කර අැත.

සති 22න් පසුව කළල ගබිසාව කිරිමට මේ අනුව නිතිමය අවසරය හිමිවන අතර ඒ සඳහා වෙෙද්‍යවරුන් දෙදෙනෙකුගේ අනුමැතිය අවශ්‍ය බවද එරට වාර්තා පෙන්වා දෙනු ලැබිය.

Read more

Local News