සිසුවෙක් පාසලේදි වෙඩි තබා 19ක් මරයි

Share

රුසියානු පාලනයට යටත්ව පවතින ක්‍රිමියාවේ පාසලක සිදුවු වෙඩි තැබිමකින් සිසුන් 19 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් 50 දෙනෙකු තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වයස අවුරුදු 18ක පාසල් සිසුවෙකු මෙම වෙඩි තැබිම සිදු කර අැති බවයි.

පසුව අදාළ සිසුවාද ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවිහානි කරගෙන අැති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කර අැත.

Read more

Local News