ශක්තිමත් රාජ්‍ය සේවයකට අාණ්ඩුව සුදානම්

Share

ශක්තිමත් රාජ්‍ය සේවයක් ඇති කරමින් රට සංවර්ධනය කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

මේ වන විට රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කටයුතු කර ඇති බව අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ පැවැති උත්සවයකට එක්වෙමිනි.

Read more

Local News