ගෝඨා ත්‍රිපුද්ගල මහාධිකරණයට

Share

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විශේෂ මහාධිකරණ නඩු විභාගයක් අද (19) පැවැත්විමට නියමිතයි.

ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේදී මහජන මුදල් අවභාවිත කළ බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකුට එරෙහිව මෙම නඩු විභාගය විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී පැවැත්වේ.

Read more

Local News