DIG නාලක CIDයට

Share

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද (19)  දෙවන දිනටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඒ ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ සැලසුම් පිළිබඳ සිදු කෙරෙන විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු කැඳවා ඇති බව වාර්තා විය.

Read more

Local News