සිංහල ජාතිය වඳ වෙනවා – මාධ්‍යට මේවා කියලා වැඩක් නෑ

Share

ශ්‍රී ලංකාව ලෝකයේ අභාවයට යන ජාතීන් තුනෙන් එකක් බව දශක හතරකට පමණ පෙර අමෙරිකාවේ විශේෂඥ කණ්ඩායමක් විසින් සිදු කළ පරික්ෂණයකින් හෙළි වි ඇති බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

කථානායකවරයා මේ බව පැවසූවේ ඊයේ (18)  අරණායක හොරේවල ශ්‍රී හේවාසිංහරාමයේ අභිනවයෙන් ඉදිකරන ලද දෙමහල් සංඝාවාසය විවෘත කිරිමේ හා යෝජිත චෛත්‍ය රාජායාණන් වහන්සේට මුල්ගල තැබිමේ පුණ්‍ය මහෝත්සවයට එක්වෙමිනි.

මෙම කරුණ සම්බන්ධයෙන් මහා සංඝරත්නයේ අවදානය යොමු කිරිමට අවශ්‍ය බවද කථානායකවරයා වැඩ්දුරටත් පැවසීය.

කෙසේ වෙතත් තමන් ප්‍රකාශ කරන කිසිදු කරුණක් මාධ්‍යයේ පල නොවන බවත් කථානායකවරයා එහිදි ප්‍රකාශ කළේය.

Read more

Local News