දොඩම්ගොඩත් ජනාධිපති මාධ්‍යට

Share

හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන දිනේෂ් දොඩම්ගොඩ මහතා ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කර ඇති බවට වාර්තාවේ.

ඒ අනුව දොඩම්ගොඩ මහතා ඊයේ (18)  දිනයේ දී ජනාධිපති මාධ්‍ය ඒකකය වෙත පැමිණ තිබේ.

මේ වන විට ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක මහතා කටයුතු කරන අතර, චමුදිත සමරවික්‍රම ද අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරනු අැත.

Read more

Local News