ගෝඨාගේ නඩුව නොවැම්බර් 09

Share

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩුව නැවතත් නොවැම්බර් 09 දා තෙක් කල් දැමීමට විශේෂ මහාධිකරණය තීන්දු කළේය.

ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේදී මහජන මුදල් අවභාවිත කළ බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකුට එරෙහිව මෙම නඩු විභාගය අද (19) විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී පැවැත්විණි.

Read more

Local News