ජොන්ස්ටන්ගේ තීන්දුවට නීතිපතිගෙන් ඇපෑලක්

Share

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනා නිදොස් කර නිදහස් කරමින් කුරුණෑගල මහාධිකරණය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනයක් ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇතැයි වාර්තාවේ.

ඒ ස.තො.ස. ගබඩාවලින් රුපියල් ලක්‍ෂ 52කට අධික භාණ්ඩ ලබාගෙන මුදල් නොගෙවීමේ චෝදනාව මත පවරා ඇති නඩුවේ විභාගය අවසානයේ විත්තියේ සාක්‍ෂි නොකැඳවා ඔවුන් නිදොස් කොට නිදහස් කිරිම සමිබන්ධයෙනි.

Read more

Local News