අල්ලස් කොමිෂන් සභාවෙන් යෝනාවක්

Share

අල්ලස්, වත්කම් බැරකම් සහ අල්ලස් කොමිෂන් සභා යන පනත් එක් කොට නව පනතක් සකස් කිරීමට අදාළ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට යොමු කර තිබේ.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වන අතර එහි අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තුවේදී රැස්වූ දූෂණ විරෝධී සහ මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මෙය තීරණය කළ බවය.

Read more

Local News