විග්නේශ්වරන්ගේ අභියාචනය නොවැම්බර් 8 වන දා

Share

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ඉදිරිපත් කර ඇති අභියාචනය සලකා බැලීම කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර අැත. එ් නොවැම්බර් මස 8 වන දා දක්වායි.

මෙම අභියාචනා පෙත්සම ඊවා වනසුන්දර, ප්‍රසන්න ජයවර්ධන සහ එල්. ටී. බී. දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

මෙම පෙත්සම් විභාගයට විනිසුරු දෙහිදෙණිය මහතා සහභාගි වීමට කැමැත්ත පළ කිරීම හේතුවෙන් ඒ පිළිබඳ සලකා බැලීම නොවැම්බර් මස 8 වනදා දක්වා කල් තැබීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

Read more

Local News