අලියෙක් ගෙට අැවිත් මිනිහෙක් මරයි

Share

ගල්ගමුව, පලූකන්දෑව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස මියගොස් අැත්තේ ගල්ගමුව, පලූකන්දෑව ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

ඊයේ (18) රාත්‍රීයේ ඔහු නිවසේ සිටින අවස්තාවේ දී වත්තේ ඇසුනු ශබ්දයකට නිවසෙන් එළියට පැමිණ ඇති අතර, එහිදි වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්ගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News