”කුච් කුච් හෝතාහේ” වසර 20ක් සපිරේ

Share

ලොව සුවහසක් අාදරයට පත් කුච් කුච් හෝතාහේ චිත්‍රපටයට වසර 20 ක් සපිරේ.

මේ හේතුවෙන් පසුගියදා ඉන්දියාවේ උත්සවයක් පැවැත්වුනු අතර එම අවස්ථාවට චිත්‍රපටයේ ප්‍රධාන චරිත ත්‍රිත්වය රඟපෑ ශාරුක් ඛාන්, කාජල් හා රාණි මුඛර්ජි ද චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ කරන් ජොහාර් ද එක්ව තිබේ.

මෙම අවස්ථාවට බොළිවුඩයේ තවත් සුපිරි තරු ද එක්වි අැත.

චිත්‍රපටය 1998 දි එළිදක්වා තිබේ.

Read more

Local News