බ්‍රෙක්සිට් කාලයේ දිගුවක්

Share

බ්‍රෙක්සිට් ක්‍රියාවලිය හෙවත් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා නියමිත කාලය දීර්ඝ කිරිමට සූදානම් බව යුරෝපා සංගමය පවසා තිබේ.

බ්‍රිතාන්‍යයට අවශ්‍ය නම් එම පරිවර්තන කාලය දීර්ඝ කළ හැකි බව යුරෝපා සංගමය වැඩි දුරටත් පැවසු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජනමත විචාරණයේ ප්‍රතිඵලවලට අනුව මාස 21 ක කාලයක් තුළ එම ක්‍රියාවලිය සම්පූර්ණ කළ යුතු වන අතර, දෙපාර්ශවය අතර එකඟතාවන්ට එළඹීමට නොහැකිවීම හේතුවෙන් එම කාලය දීර්ඝ වනු ඇති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ප්‍රකාශ කර ඇත.

Read more

Local News