සුවසැරිය වයඹට

Share

1990, සුවසැරිය ගිලන්රථ සේවය වයඹ පළාතට අනුයුක්ත කිරීමේ  ප්‍රධාන උත්සවය වෙන්නප්පුවේදි අද (19) පවත්වනු ලැබිය.

වයඹ පළාත සඳහා සුවසැරිය ගිලන්රථ 31 ක් ලැබි තිබේ.

මේ වනවිට දිවයින පුරා ක්‍රියාන්විත සුවසැරියට අයත් ගිලන්රථ ප්‍රමාණය 189 ක් බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පැවැසීය.

Read more

Local News