ආණ්ඩුවෙන් ජනතාවට සහන ලබාදෙනවා අකිල කියයි

Share

වත්මන් ආණ්ඩුව සෞඛ්‍ය, අධ්‍යාපනය ඇතුළු  ක්ෂේත්‍ර හරහා ජනතාවට විවිධ සහන ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති සුව සැරිය ගිලන් රථ ව්‍යාපෘතිය වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමිනි.

Read more

Local News