Tuesday, March 19, 2024.

යහපාලන රජය නෝන්ජල් ආණ්ඩුවක් සජිත් කියයි

Share

යහපාලන රජය කෙලින් තීන්දුවක් ගන්න බැරි, නෝන්ජල් ආණ්ඩුවක් කියා අද සමහරු ප්‍රකාශ කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

පසුගිය රජය සමයේ මෙරට තීන්දු තීරණ ගත්තේ ඒකාධිපති ස්වරූපයට බවත් . කිසිදු සාකච්ඡා, සම්මුති නොතිබුණ අතර නමුත් අද නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන බවද අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ හම්බන්තොට දිස්ත්‍රක්කයේ සූරිය වැව ප්‍රදේශයේ 140 වන උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරිමේ අවස්තාවට ඊයේ (19) එක්වෙමිනි.

Read more

Local News