Tuesday, March 19, 2024.

රනිල් ‌- මෝදි හමුවට

Share

ඉන්දියාවේ සංචාරක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව අද (20) පැවැත්වීමට නියමිතය.

මෙහිදි එට්කා ඇතුළු දෙරටටම වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරනු ලබන අතර  නව දිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී මෙම හමුව සිදුවනු අැත.

Read more

Local News