DIG නාලක අදත් CIDයට

Share

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද (22) නැවත වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ තුන්වන වරටත් පෙනී සිටීමට නියමිතව ඇත.

 

ඒ ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ සැලසුම් පිළිබඳ සිදු කෙරෙන විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුව අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

Read more

Local News