ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්විමට නියම්තයි

Share

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වන දිනය කථානායක කරූ ජයසූරිය මහතා විසින් අද (22) දිනයේ ප්‍රකාශයට පත් කරනු ලබන අතර සභාව මෙම සතිය තුළ රැස්වීමට නියමිතව තිබේ.

ජාතික පොලිස් කොමිසම සඳහා නව සාමාජිකයින් පත් කිරිම එහිදී සිදු කිරීමට නියමිත බව වාර්තාවේ.

 

Read more

Local News