කොළඹට අද සිට STF

Share

කොළඹ බන්ධානාගාරවලට බාහිරින් පැමිණෙන පිරිස් පරික්ෂා කිරිම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීම අද(22) සිට ක‍්‍රියාත්මක වන බව වාර්තා වෙයි.

ඒ අනුව වැලිකඩ, මැගසින් හා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට නිලධාරින් යොදවන බවයි අධිකරණ අමාත්‍යංශය සඳහන් කළේ.

Read more

Local News