රංගන සමුගනියි

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වමත් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව තිරණය කර තිබේ.

රංගන හේරත් වසර 1999 දී සිය පළමු ටෙස්ට් තරඟය සදහා සහභාගි වූයේ ද ගාල්ලේදීමයි.

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ආරම්භක තරඟය පැවැත්වෙන ගාල්ලේදීම තමන් ටෙස්ට් පිටියෙන් සමුගැනීමට සූදානම් බව රංගන හේරත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන්ට දැනුම් දී අැත.

Read more

Local News