වනරෝපා ජාතික රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් අද

Share

සෑම වසරක ම ඔක්තෝබර් මාසයට යෙදී තිබෙන ජාතික රුක් රෝපණ මාසය නිමිති කරගනිමින් ක්‍රියාත්මක කරන වනරෝපා ජාතික රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරු 10.00 ට මහනුවර දෙල්තොට කන්දේතැන්න වැව් පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

වසර තුනක් පුරා දියත් කරන මෙම වැසඩහන ‍මෛත්‍රී පාලනයක් – ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ  සොබා දහම රැක ගැනීම සංකල්පයට අනුව මෙම වැඩසටහන වාර්ෂිකව සංවිධානය කෙරේ.

 

Read more

Local News