මහරගම රෙදිපිළි සැලක ගින්නක්

Share

මහරගම පොලිස් වසමේ පරණ පාර ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි වෙළෙඳ සැලක ඊයේ(22) රාත්‍රීයේ හදිසි ගින්නක් හට ගෙන තිබේ.

පොලිසිය සහ කෝට්ටේ නගර සභා ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න මැඬ පවත්වා ඇති බවයි පොලීසිය සදහන් කළේ.

ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර, සිදුවු අලාභය ගැන මෙතෙක් තක්සේරු කර නොමැත.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. මහරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Read more

Local News