සංචාරයට හොදම රට ලංකාව

Share

ලොව සංචාරය කිරීමට හොඳම රටවල් අතර ශ්‍රී ලංකාව අංක එකේ ස්ථානයට පත්ව තිබේ.

සුප්‍රකට Lonely Planet සඟරාව විසින් වාර්ෂිකව මෙම ශ්‍රේණිගත කිරීම කර අැත.

2019 වසරේ සංචාරය කිරීමට හොඳ රටවල් අතර ඔවුන් ලංකාව අංක එකේ ස්ථානයට නම් කර තිබේ.

ශ්‍රී ලංකාවට අමතරව සිම්බාබ්වේ, පැනමා, කජිගිස්තානය යන රටවල් මුල් සථාන පහ අතර පසුවෙයි.

ශ්‍රී ලංකාවේ අවම පිරිවැයක් යටතේ සංචාරය කිරීමට අවස්ථාව තිබෙන බව ඔවුන් පෙන්වා දෙනු ලැබිය.

Read more

Local News