ඩොලරය තවත් උඩයයි

Share

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (23) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 174.12 ක් ලෙසින් සටහන් වි තිබේ.

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල පසුගිය සැප්තැම්බර් 21 දා රුපියල් 170 සීමාව ඉක්මවා ගිය අතර අද දිනයේ දී එය පළමු වරට රු. 174 සීමාව ඉක්මවා ගොස් අැත.

Read more

Local News