බි‍්‍රතාන්‍යයේ ලිංගික අපයෝජන තහනම්

Share

බි‍්‍රතාන්‍යයේ වීදි ආශ‍්‍රිතව සිදුවන ලිංගික හිරිහැර පාලනයට වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කළ යුතු බව එංගලන්තය ප‍්‍රකාශ කළේය.

කාන්තා අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයක් මාස නවයක් පුරා සිදුකළ සමීක්ෂණයකින් මේ පිළිබඳව තොරතුරු හෙළිව තිබේ.

ඒ අනුව වීදි ආශ‍්‍රිතව තනිව ගමන් කිරිම කාන්තාවන්ට ගැටළු සහගත බවට ඉන් හදුනාගෙන අැති අතර ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරිමට කටයුතු කරන බව එංගලන්ත රජය සඳහන් කරයි.

Read more

Local News