නාවුරු දූපත්වල දරුවන් ඉවතට

Share

නාවුරු දූපත්වල රැදී සිටි දරුවන් 11 දෙනෙකු ඉන් ඉවත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා ඔවුන් ඕස්ටේ‍්‍රලියාවට රැගෙන ගොස් ඇති බවට වාර්තාවේ.

මෙම දරුවන් මානසික ගැටළු රැසකට මුහුණදී සිටින බවට හෙළිව අැති අතර මානව හිමිකම් සංවිධාන කිහිපයක්ම ඒ පිළිබඳව තොරතුරු වාර්තා කර තිබේ.

අනවසර සංක‍්‍රමණිකයන් ලෙස ඕස්ටේ‍්‍රලියාවට පැමිණෙන පිරිස් නාවුරු දූපත්වල රඳවා තැබීම බෙහෙවින් ගැටළු සහගත බව වැඩ්දුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News