“ශ්‍රී සිද්ධා” මුහුරත් උලෙළ කොළඹ දී

Share

පනාකඩුව තඹ සන්නසින් සිත්තම් වන මහා විජයබා සිනමා කාව්‍ය ” ශ්‍රී සිද්ධා ” චිත්‍රපටයේ මුහුරත් උත්සවය පසුගියදා කොළඹ දී පැවැත්විණි.

එහි තිර රචනය සහ අධ්‍යක්ෂණය රියර් අද්මිරාල් සරත් වීරසේකර සිදු කර අැති අතර ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ නිෂ්පාදකයන් වන්නේ තුසිත විජයසේන ,ගුණපාල රතනසේකර හා මාලිකා ජයසූරිය මහත්මිය වේ.

මෙම චිත්‍රපටය සඳහා ජගත් චමිල, ගීතා කාන්ති ජයකොඩි, උදාරි වර්ණකුලසූරිය, පබෝදා සංදීපනි, වසන්ත විට්ටච්චි ඇතුළු ප්‍රවීන රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වි තිබෙි.

Read more

Local News