Dilwale Dulhania Le Jayengeට වසර 23යි

Share

Dilwale Dulhania Le Jayenge සිනමා පටයට වසර 23 ක් සපිරීම නිමිත්තෙන් පසුගියදා විශේෂ සැමරුම් උළෙලක් ඉන්දියාවේ පවත්වා තිබේ.

එම උත්සවයට රංගනයෙන් දායකවු ෂාරුක් ඛාන් සහ කාජල් එක්ව අැති බව වාර්තාවේ.

1995 වසරේ තිරගත වීම් ආරම්භ කළ Dilwale Dulhania Le Jayenge සිනමා පටය ඉපයූ ආදායම ඉන්දීය රුපියල් කෝටි 103කි.

මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ආදිත්‍ය චොප්රාය.

 

Read more

Local News