තවත් බන්ධනාගාර තුනකට STF ආරක්ෂාව අද සිට

Share

අද (25දා) දිනයේ සිට තවත් බන්ධනාගාර තුනක් වෙත පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබා දී ඇත. ඒ වැලිකඩ බන්ධනාගාරයේ, කොළඹ රිමාන්ඩ් සහ මැගසින් බන්ධනාගාර වල ආරක්ෂාව සඳහායි.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කළේ, එම බන්ධනාගාර වල පිටත ආරක්ෂාව සහ පිටතින් පැමිණෙන පුද්ගලයින් පරීක්ෂා කිරීමේ කටයුතු ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකිරීමට නියමිත බවයි.

බන්ධනාගාර තුළ සිදුවන විවිධ දූෂණ ක්‍රියා මැඩපැවැත්වීමට බන්ධනාගාර වල ආරක්ෂක කටයුතු සඳහා මෙම පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා අැත.

Read more

Local News