මැතිවරණ නොපැවැත්විම ගැන දුකයි ජේම්ස් කියයි

Share

ශ්‍රී ලංකාවේ පළාත් සභා හයකම නිල කාලය අවසන්ව ඇතත් එහි සාමාජිකයන් අලුතෙන් පත් කර ගැනීම සඳහා මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන් බොහෝ පුද්ගලයින් කනගාටු වන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් මහතා පැවසීය.

තම රටවල්හි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගන්නේ නියමිත කාලයට මැතිවරණ පවත්වමින් බවද ඔහු සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.

Read more

Local News